Friday, October 14, 2016

පරිගණක virus එකක් රටක විදුලි සැපයුම නවත්වයි

Tags

ඔයාලා දන්නවද මේ ලගදි computer virus එකක් යුක්රේනයේ විදුලි සැපයුම නවත්තල කියලා...පුදුමයි  නේ...මේ computer virus එක කරලා තියෙන්නේ ප්‍රධාන විදුලි සැපයුමේ Circuit Breakers Auto ක්‍රියාත්මක වෙලා පැය ගාණකට යුක්රේන වැසියන් 2500000 පමණ විදුලිය නැති වෙලා...පුදුමයි නේ...එක වෙලා තියෙන්නේ ටෝජන් වර්ගයේ මැල්වෙයා Program එකකින්...එකේ නම kill Disk..එකෙන් කරන්නේ පරිගණකයේ Hard Disk එකේ තියෙන ඔක්කොම Data මකලා දන එක...දැන් ඔයාලා හිතනවා ඇති එයාලගේ පරිගණක වල ආරක්ෂාව ඒතරම් දුර්වලද කියලා.හැකර්ලා මේවා එවල තියෙන්නේ ඊමේල් ඇටෑචමන්ට් එකක් විදියට.ඒවා එයාලගේ Adminලා වගේ එවලා තියෙන්නේ...අනික ඒ computer වල use කරන්නේ win 7,Apple වගේ පැරණි සංස්කරණ..ඔයාලා දන්නවනේ අද කලේ හැකර්ලාගෙන් බේරෙන්න බෑ කියලා...අපිත් හදමුද මේ වගේ program එකක්.හැබැයි අපේ විදුලි සැපයුම නවත්තන්න නෙමෙයි....දැනුම සදහා පමණයි.....එහෙනම් ඊලග post එකෙන් බලමු එක කරන්නේ කොහොමද කියලා....