Home
Archives for 2016
Sunday, November 13, 2016
Sunday, October 23, 2016
මොනවද මේ File Binder කියන්නේ
Penulis රාක්ෂයන් ගේ අඩවිය
Diterbitkan 12:55 AM
මුලින්ම ඔය add file කියන තැන Click කරලා ඔයාට Bind කරගන්න ඕන Malwear program එක add කරගන්න.ඊට පස්සේ අයෙත් add file Click කරලා එකත් එක්ක Bind කරගන්න ඕන අනිත් file එක තෝරන්න....ඊට පස්සේ set Icon Click කාරක ඕන Icon එක තෝරලා Bind file තෝරන්න....වැඩේ හරි සරලයි........එහෙනම් ඔන්න මම යනවා...හොදට Enjoy කරන්න.තවත් post එකකින් මුණගැහෙමු....ඊලග post එකෙන් අපි බලමු Computer Virus එකක් හදන විදිය....
Saturday, October 22, 2016
Friday, October 14, 2016
පරිගණක virus එකක් රටක විදුලි සැපයුම නවත්වයි
Penulis රාක්ෂයන් ගේ අඩවිය
Diterbitkan 11:21 PM
Tags
ඔයාලා දන්නවද මේ ලගදි computer virus එකක් යුක්රේනයේ විදුලි සැපයුම නවත්තල කියලා...පුදුමයි නේ...මේ computer virus එක කරලා තියෙන්නේ ප්‍රධාන විදුලි සැපයුමේ Circuit Breakers Auto ක්‍රියාත්මක වෙලා පැය ගාණකට යුක්රේන වැසියන් 2500000 පමණ විදුලිය නැති වෙලා...පුදුමයි නේ...එක වෙලා තියෙන්නේ ටෝජන් වර්ගයේ මැල්වෙයා Program එකකින්...එකේ නම kill Disk..එකෙන් කරන්නේ පරිගණකයේ Hard Disk එකේ තියෙන ඔක්කොම Data මකලා දන එක...දැන් ඔයාලා හිතනවා ඇති එයාලගේ පරිගණක වල ආරක්ෂාව ඒතරම් දුර්වලද කියලා.හැකර්ලා මේවා එවල තියෙන්නේ ඊමේල් ඇටෑචමන්ට් එකක් විදියට.ඒවා එයාලගේ Adminලා වගේ එවලා තියෙන්නේ...අනික ඒ computer වල use කරන්නේ win 7,Apple වගේ පැරණි සංස්කරණ..ඔයාලා දන්නවනේ අද කලේ හැකර්ලාගෙන් බේරෙන්න බෑ කියලා...අපිත් හදමුද මේ වගේ program එකක්.හැබැයි අපේ විදුලි සැපයුම නවත්තන්න නෙමෙයි....දැනුම සදහා පමණයි.....එහෙනම් ඊලග post එකෙන් බලමු එක කරන්නේ කොහොමද කියලා....
DJ වලට ආස අයට මගේම DJ
ඔන්න අද සිට මෙහි Dj සින්දු Publish කරන්න අපි තීරණය කරා.පහත සදහන් කර ඇති ලින්කුවෙන් ඔබට මාගේ Dj සින්දු බාගන්න පුළුවන්.ලගදීම VIDEO DJ අපි ඔබ එන්න උත්සහ කරනවා.එතකන් බුදු සරණයි මගේ යාලුවනේ.
http://www.djlanka.com/download.php?index=19407
http://www.djlanka.com/download.php?index=19407
Monday, October 10, 2016
චීනෙන් හම්බුන පිටසක්වල ජීවින් ගැන අමුතු cctv වීඩියෝ එකක්
කොහොමද යාලුවනේ .මේ මම ලියන මුල්ම post එක.මන් මුලින්ම ලියන්න යන්නේ චීනෙන් හම්බුන අමුතු cctv වීඩියෝ එකක් ගැන.එක එක මත තියෙනවා පිටසක්වල ජීවින් ගැන.ඉතින් 2012 වර්ෂයේදී චීනෙන් එක්තරා නගරයක වෙන්න ගිය අනතුරක් අත්බුත ජීවියෙක් එය වළක්වනවා.එක අපි කාටවත් හිත ගන්න බැරි දෙයක්.එක හරියට බෙන් 10 ගත්ත වගේ.ඉතින් මේ වීඩියෝ එක බලල කියන්නකෝ කොහොමද කියල.
Sunday, October 2, 2016
කොහොමද whatsapp හැක් කරන්නේ
Penulis රාක්ෂයන් ගේ අඩවිය
Diterbitkan 12:41 AM
Tags
ඔන්න ඉතින් මගේ පලවෙනි ලිපිය ඔයාලට ගෙනාවා..මම අද කියලා දෙන්න යන්නේ කොහොමද whatsapp හැක් කරන්නේ කියලා.බලමු මේකට අපිට ඕන වෙන දේවල්.
- අපිට ඕනේ කරනවා හැක් කරන්න ඕන කෙනාගේ චිප් එක
- දැන් යන්න චිප් එකේ තියෙන whatsapp ෆෝල්ඩර් එකට
- එකේ තියෙනවා database කියලා file එකක් එකේ තියෙන dbs එක copy කරගන්න මොකකට හරි
- මෙතන ක්ලික් කරන්න.
ඔතනට අර dbs එක අප්ලෝඩ් කරලා ප්‍රොසෙස් දෙන්න ඔයාට ඕන කෙනා යවපු හැම msg එකක්ම එයට අපු හැම එකක් ම ඔතන ඇති..එහෙනම් මම ගිය අවුලක් අවොත් comment කරන්න.
Saturday, October 1, 2016
Subscribe to:
Posts (Atom)