Sunday, November 13, 2016

Mash up cover 6_6-8 mix_DJ SASHITH

ඔන්න යාළුවනේ මන් ඔයාලට පොරොන්දු උනානේ වීඩියෝ DJ ගේනවා කියල.ඔන්න මගේ මුල්ම වීඩියෝ DJ එක.ඔයාල දන්නවා  දිලීප සාරංග, සුපිරි mashup කෙනෙක්.අන්න එයාගේ 6 වෙනි එක තමයි DJ කරල තියෙන්නේ.මන් හිතනවා හොඳ ඇති කියල. බලන්නකෝ යාලුවනේ.තව එකකින් හම්බෙමු.එතකන් බුදු සරණයි.



Sunday, October 23, 2016

මෙහෙමත් පන්දු රැකීමක්


මේ පන්දු රැකීම නම් සුපිරිම පන්දු රකීමක්.හීතා ගන්නවත් බෑ කොහොමද කියල .වීඩියෝ එක බලලම කියන්නකෝ කොහොමද කියල.තව ෆෝස්ට් එකකින් හම්බෙමු.බුදු සරණයි ඔයාලට.




මොනවද මේ File Binder කියන්නේ


ඇත්තටම යාලුවනේ මොකක්ද  මේ File Binder කියන්නේ. File Binder කියන්නේ එක File එකක්  තව File එකක් එක්ක  Joint කරන එක ...සාමාන්‍යයෙන් අපි මේක  Use කරන්නේ keylogger,Tojan,spy Tools,Spam වගේ  Malwear program එකක් Game එකක් හරි Softwear එකක් එක්ක Joint කරන්න තමා මේවා use කරන්නේ...ඔයාලටත් ඕනෙද මේක ඔයාටත් මේක ඕන වේවි කාට හරි Virus එකක් එයාට නොදැනෙන්න එයාගේ Computer එකට දාන්න...මම මේක Use කරන විදිය කියල දෙන්නනම්...ඊට කලින් මෙතනින් ගිහින් බාගන්න කෝ.......එච්චර MB ගානක් යන්නේ නෑ...මේකේ නම තමයි m File Binder....





                          මුලින්ම ඔය add file කියන තැන Click කරලා ඔයාට Bind කරගන්න ඕන Malwear program එක add කරගන්න.ඊට පස්සේ අයෙත් add file Click කරලා එකත් එක්ක Bind කරගන්න ඕන අනිත් file එක තෝරන්න....ඊට පස්සේ set Icon Click කාරක ඕන Icon එක තෝරලා  Bind file තෝරන්න....වැඩේ හරි සරලයි........එහෙනම් ඔන්න මම යනවා...හොදට Enjoy කරන්න.තවත් post එකකින් මුණගැහෙමු....ඊලග post එකෙන් අපි බලමු Computer Virus එකක් හදන විදිය....

Saturday, October 22, 2016

හදවතට දැනෙන සංවේදී සින්දුවක්

ඔන්න යාලුවනේ මටත් මේක සෙට් උනේ අහම්බෙන් වගේ.ඔන්න ඉතින් ඔයාලටත් බලන්න කියලා දාන්න හිතුනා බලන්නකෝ එහෙනම්..ඇත්තටම මේක බලද්දී දුක හිතුනනම් ෆේස්බුක් එකට ශෙයා කරලම යන්න...එහෙනම් මම ගිය බුදු සරණයි....


Friday, October 14, 2016

පරිගණක virus එකක් රටක විදුලි සැපයුම නවත්වයි

ඔයාලා දන්නවද මේ ලගදි computer virus එකක් යුක්රේනයේ විදුලි සැපයුම නවත්තල කියලා...පුදුමයි  නේ...මේ computer virus එක කරලා තියෙන්නේ ප්‍රධාන විදුලි සැපයුමේ Circuit Breakers Auto ක්‍රියාත්මක වෙලා පැය ගාණකට යුක්රේන වැසියන් 2500000 පමණ විදුලිය නැති වෙලා...පුදුමයි නේ...එක වෙලා තියෙන්නේ ටෝජන් වර්ගයේ මැල්වෙයා Program එකකින්...එකේ නම kill Disk..එකෙන් කරන්නේ පරිගණකයේ Hard Disk එකේ තියෙන ඔක්කොම Data මකලා දන එක...දැන් ඔයාලා හිතනවා ඇති එයාලගේ පරිගණක වල ආරක්ෂාව ඒතරම් දුර්වලද කියලා.හැකර්ලා මේවා එවල තියෙන්නේ ඊමේල් ඇටෑචමන්ට් එකක් විදියට.ඒවා එයාලගේ Adminලා වගේ එවලා තියෙන්නේ...අනික ඒ computer වල use කරන්නේ win 7,Apple වගේ පැරණි සංස්කරණ..ඔයාලා දන්නවනේ අද කලේ හැකර්ලාගෙන් බේරෙන්න බෑ කියලා...අපිත් හදමුද මේ වගේ program එකක්.හැබැයි අපේ විදුලි සැපයුම නවත්තන්න නෙමෙයි....දැනුම සදහා පමණයි.....එහෙනම් ඊලග post එකෙන් බලමු එක කරන්නේ කොහොමද කියලා....

DJ වලට ආස අයට මගේම DJ

ඔන්න අද සිට මෙහි Dj සින්දු Publish කරන්න අපි තීරණය කරා.පහත සදහන් කර ඇති ලින්කුවෙන් ඔබට මාගේ Dj සින්දු බාගන්න පුළුවන්.ලගදීම VIDEO DJ අපි ඔබ  එන්න උත්සහ කරනවා.එතකන් බුදු  සරණයි මගේ යාලුවනේ.
http://www.djlanka.com/download.php?index=19407

Monday, October 10, 2016

චීනෙන් හම්බුන පිටසක්වල ජීවින් ගැන අමුතු cctv වීඩියෝ එකක්

කොහොමද යාලුවනේ .මේ මම ලියන මුල්ම post  එක.මන් මුලින්ම ලියන්න යන්නේ චීනෙන් හම්බුන අමුතු cctv වීඩියෝ එකක් ගැන.එක එක මත තියෙනවා පිටසක්වල ජීවින් ගැන.ඉතින් 2012 වර්ෂයේදී චීනෙන් එක්තරා නගරයක වෙන්න ගිය අනතුරක් අත්බුත ජීවියෙක් එය වළක්වනවා.එක අපි කාටවත් හිත ගන්න බැරි දෙයක්.එක හරියට බෙන් 10  ගත්ත වගේ.ඉතින් මේ වීඩියෝ එක බලල කියන්නකෝ කොහොමද කියල.